ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බලය, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම මෙන්ම රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.