ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
View More සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය අදහස් දක්වයිCategory: Politics
13 ගැන සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි – ජනපති
13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් ඒ සම්බන්ධව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් නොව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව…
View More 13 ගැන සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි – ජනපතිසර්වපාක්ෂික සමුළුවට සජබය සහභාගී වීමේ තීරණයක්
ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බව සමඟි ජාල බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ…
View More සර්වපාක්ෂික සමුළුවට සජබය සහභාගී වීමේ තීරණයක්ගම්මන්පිලගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු…
View More ගම්මන්පිලගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා ජූලි 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා. මේ සඳහා පාර්ලිමේන්තුව…
View More ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්ජපාන විදේශ ඇමති මෙරට සංචාරයක
ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලබන සතිඅන්තයේ එනම් ජූලි 28 හා 29 යන දිනවල…
View More ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකමෛත්රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එනම් ජූලි 23 වන දා පැවැත්වෙන කාම්බෝජ මහා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස එක වීමට නියමිතව් තිබෙනවා.…
View More මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයිජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. නුවරඑළිය…
View More ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයි
12 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා…
View More පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයිරනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර…
View More රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයි
