ඉරානයට එරෙහිව නව ප්‍රහාර රැල්ලක් ඊශ්‍රායලය විසින් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුව ඇති…
View More ඊශ්‍රායලයෙන් ඉරානයට නව ප්‍රහාර රැල්ලක්Category: International
යුද්ධය හේතුවෙන් ඉරානයේ 787ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එරට මිය ගිය සංඛ්‍යාව 787 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන විදේශ…
View More යුද්ධය හේතුවෙන් ඉරානයේ 787ක් ජීවිතක්ෂයටඉරානයට සුළු භූ කම්පනයක්
ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා…
View More ඉරානයට සුළු භූ කම්පනයක්ඇමරිකාවේ පෙට්‍රල් මිල ඩොලර් 3 පසු කරයි
අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙනුයි.…
View More ඇමරිකාවේ පෙට්‍රල් මිල ඩොලර් 3 පසු කරයිහෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවට ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරියෙක් පවසනවා. ඔහු සඳහන් කරන්නේ ඒ හරහා යාමට උත්සාහ…
View More හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයිහැකි ඉක්මනින් මැද පෙරදිග රටවලින් ඉවත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙයි
“බරපතල ආරක්ෂක අවදානම් හේතුවෙන්” මැදපෙරදිග පුරා පිහිටි රටවලින් “දැන්ම පිටවන්නැයි”අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු පිළිබඳ නිලධාරියෙක් Xහි තබන ලද…
View More හැකි ඉක්මනින් මැද පෙරදිග රටවලින් ඉවත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙයිඉරානයට පහර දුන්නේ ඇයි? ට්‍රම්ප්ගෙන් පිළිතුරු
ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. “අපි ඔවුන්ගේ මිසයිල විනාශ…
View More ඉරානයට පහර දුන්නේ ඇයි? ට්‍රම්ප්ගෙන් පිළිතුරුට්රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් ඉරාකය…
View More ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක්ඉරානයේ උත්තරිතර නායකයා ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබෙනවා. එසේම මෙම ප්‍රහාරයෙන්…
View More ඉරානයේ උත්තරිතර නායකයා ජීවිතක්ෂයටඇමරිකාව සහ ඊශ්‍රායලයෙන් ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකතු වී ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ සිය හමුදා ටෙහෙරානයට පහර දුන් බවයි. ඊට…
View More ඇමරිකාව සහ ඊශ්‍රායලයෙන් ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක්
