තායිලන්තයේ පාර්ලිමේන්තුව විසින් එරට සමලිංගික විවාහ නීතිගත කරමින් පනතක් සම්මත කර ගෙන තිබෙනවා. ඒ සඳහා පක්ෂව ඡන්ද 400ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබී ඇති බවයි…
View More සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත තායිලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වෙයිCategory: International
Baltimore පාලම් අනතුරේ රූප රාමු
එක්සත් ජනපදයේ බැල්ටිමෝර් (Baltimore) නගරයේ ප්‍රධාන පාලමක කන්ටේනර් නෞකාවක් ගැටීමෙන් එම පාලම පැටප්ස්කෝ ගඟට කඩා වැටී තිබෙනවා. ඒ මොහොතේ පාලමේ ගමන් කරමින් සිටින වාහන සහ,…
View More Baltimore පාලම් අනතුරේ රූප රාමුඅවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි
අවුරුදු 13ට වඩා අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ ආණ්ඩුකාර Ron DeSantis විසින් කෙටුම්පතකට අත්සන් කර තිබෙනවා. සමාජ මාධ්‍ය විසින්…
View More අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයිරුසියාව ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි
පසුගියදා රුසියාවේ රඟහලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් රුසියාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 133 දෙනෙක් මිය…
View More රුසියාව ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයිඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම තවත් දීර්ඝ කරයි
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය…
View More ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම තවත් දීර්ඝ කරයිමොස්කව් නුවර නාට්‍ය ශාලාවකට බිහිසුණු ප්‍රහාරයක්
රුසියාවේ මොස්කව් නගරයේ Crocus City Hall නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් අතරතුර දී එයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කැලෑ සටන් ඇඳුම් ඇඳගත්…
View More මොස්කව් නුවර නාට්‍ය ශාලාවකට බිහිසුණු ප්රහාරයක්පුද්ගලයන් සිව් දෙනෙක්ගෙන් එක් අයෙක්ට පිරිසිදු ජලය අහිමි බවට අනාවරණයක්
අදට යෙදෙන ලෝක ජල දිනය නිමිත්තෙන් විශේෂ post එකක් පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ ජිවත් වන…
View More පුද්ගලයන් සිව් දෙනෙක්ගෙන් එක් අයෙක්ට පිරිසිදු ජලය අහිමි බවට අනාවරණයක්ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
දකුණු ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බැංකුවක් ඉදිරිපිට සිදු වුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම ඉන් පුද්ගලයන් 12දෙනෙක් තුවාල ලබා ඇති…
View More ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයටඋතුරු ටෝකියෝවට රිච්ටර් මාපකයේ 5.3 ක භූ කම්පනයක්
ජපානයේ ටෝකියෝ අගනුවර උතුරු ප්‍රදේශයේ අද උදෑසන රිච්ටර් මාපකයේ 5.3 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) සඳහන් කළේ කම්පනයක…
View More උතුරු ටෝකියෝවට රිච්ටර් මාපකයේ 5.3 ක භූ කම්පනයක්නවසීලන්තය තනි භාවිත e සිගරැට් තහනම් කරයි
තනි භාවිත ඊ-සිගරට් (single-use e-cigarettes) සඳහා සම්පූර්ණ තහනමක් නවසීලන්ත රජය විසින් පනවා තිබෙනවා. එසේම අවුරුදු 18ට අඩු ළමයින්ට සිගරැට් සහ vapes අලෙවි කරන්නට එරෙහි දඩ මුදල…
View More නවසීලන්තය තනි භාවිත e සිගරැට් තහනම් කරයි
