ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට රිච්ටර් මාපකයේ 4.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබෙනවා. නිව්යෝර්ක් නගරය සාමාන්‍යයෙන් ප්‍රබල භූ කම්පන කලාතුරකින් ඇති වන ප්‍රදේශයක් වීම…
View More නිව්යෝර්ක් නුවරට දුර්ලභ භූ කම්පනයක්Category: International
මියන්මාර අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
මියන්මාරයේ අගනුවර වන Nay Pyi Taw වෙත ඩ්‍රෝන යාන විශාල ප්‍රමාණයකින් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව මියන්මාර විපක්ෂය සඳහන් කරනවා. ජාතික එකමුතු රජය…
View More මියන්මාර අගනුවරට ඩ්‍රෝන ප්රහාරයක්එල් නිනෝ හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ ජාතික ව්‍යසන තත්ත්වයක්
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වී ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ ජාතික ව්‍යසනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවට උපකාර…
View More එල් නිනෝ හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ ජාතික ව්‍යසන තත්ත්වයක්ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජපානයට, තායිවානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති…
View More ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය තීරණය කර තිබෙනවා. ඩොලර් 504,000කට වඩා වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග අක්‍රමිකතා සිද්ධියකට අදාළව ඉකුත් ජනවාරි…
View More ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්බංගලාදේශයේ ළමා විවාහ ඉහළට
නිවාස 308,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් බංගලාදේශ රජය විසින් සිදු කර ඇති සමීක්ෂණයකින් එරට ළමා විවාහ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙනවා.…
View More බංගලාදේශයේ ළමා විවාහ ඉහළටමෙවර වතිකානුවේ මහා සිකුරාදා දේව මෙහෙය පාප් වහන්සේ නොමැතිවම
සිය සෞඛ්‍ය තත්ත්වය තවත් නරක අතට හරිම වලක්වා ගැනීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර සාම්ප්‍රදායික මහා සිකුරාදා දේව මෙහෙයට සහභාගී නොවන බව වතිකානුව නිවේදනය කර…
View More මෙවර වතිකානුවේ මහා සිකුරාදා දේව මෙහෙය පාප් වහන්සේ නොමැතිවමCrypto රජුට වසර 25ක සිර දඬුවමක්
Crypto රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණය විසින් වසර 25ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. crypto exchange FTX හි සම-නිර්මාතෘ වන ඔහු ඒ…
View More Crypto රජුට වසර 25ක සිර දඬුවමක්රුසියානු ඩ්‍රෝන 26 ක් යුක්රේන හමුදා විසින් බිම හෙලයි
යුක්රේනයේ නැගෙනහිර, දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශ වලට ඉහළින් රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 26 ක් බිම හෙලීමට යුක්රේන හමුදාව සමත් වී තිබෙනවා. ඉරානයේ…
View More රුසියානු ඩ්‍රෝන 26 ක් යුක්රේන හමුදා විසින් බිම හෙලයිනොබෙල් සම්මානලාභී මනෝවිද්‍යාඥයෙකු වන ඩැනියෙල් කැනමන් ජීවිතක්ෂයට
ඇමරිකානු-ඊශ්‍රායල මනෝවිද්‍යාඥයෙකු වන ඩැනියෙල් කැනමන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු මිය යන විට 90 හැවිරිදි වියෙහි පසු වූ බවයි වාර්තා වෙන්නේ. ඉතා ගැටලුකාරී සහ සංකීර්ණ…
View More නොබෙල් සම්මානලාභී මනෝවිද්‍යාඥයෙකු වන ඩැනියෙල් කැනමන් ජීවිතක්ෂයට
