ඊයේ (13) රාත්‍රියේ ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය ඉරානය විසින් ඊශ්‍රාලයට එල්ල…
View More ඊශ්‍රාලයට ඉරාන මිසයිල ප්‍රහාර මාලාවක්Category: International
සිංහල දෙමල අලුත් අවුරුද්දට ඇමරිකාවෙනුත් සුබ පැතුම්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් මෙලෙස සිය සුබපැතුම්…
View More සිංහල දෙමල අලුත් අවුරුද්දට ඇමරිකාවෙනුත් සුබ පැතුම්කිලෝ 45ක් බර ඔස්ට්‍රේලියාවේ සුද්දගේ කොස් ගෙඩිය
ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගොවියෙකු වන Peter Brighton ගේ වගා බිමේ කොස් ගසක කිලෝ 45කට වැඩි බරකින් යුත් දැවැන්ත ගෙඩියක් හටගෙන තිබෙනවා. කොස් ගෙඩියක බර බොහෝවිට…
View More කිලෝ 45ක් බර ඔස්ට්‍රේලියාවේ සුද්දගේ කොස් ගෙඩියබයිඩන් පිලිපීනය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙයි
දකුණු චීන මුහුදේ ඕනෑම ප්‍රහාරයකින් පිලිපීනය ආරක්ෂා කිරීමට ඇමරිකාව කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබෙනවා. චීන සහ පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රා අතර…
View More බයිඩන් පිලිපීනය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙයිමූල්ය වංචාවක් හේතුවෙන් වියට්නාම කාන්තාවකට මරණ දඬුවම
ඩොලර් බිලියන 12.5 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් වියට්නාම උසාවිය විසින් එරට ව්‍යාපාරික කාන්තාවකට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. Van Thinh Phat නම්…
View More මූල්‍ය වංචාවක් හේතුවෙන් වියට්නාම කාන්තාවකට මරණ දඬුවමහමාස් නායකගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර වලින් මරුට
හමාස් නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) ගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා. කටාර් හි ජීවත්වන හමාස් නායකයා අල්ජසීරා පුවත් සේවයට…
View More හමාස් නායකගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර වලින් මරුටසිම්බාබ්වේහි නව මුදල් එකකට ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයි
සිම්බාබ්වේ හි නව මුදල් ඒකකය වන ZiG, පසුගිය දා හඳුන්වා දුන් අතර එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බොහෝ සෙයින් අතිප්‍රමාණය වී ඇතැයි වාර්තා වෙනවා. සිම්බාබ්වේ රිසර්ව්…
View More සිම්බාබ්වේහි නව මුදල් එකකට ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයිසටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි
සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය ගෙන ආ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බව හමාස් සංවිධානය නිවේදනය කර තිබෙනවා. ඊජිප්තුවේ කයිරෝ නගරයේ පැවැත්වෙන සාකච්ඡා අතරතුරදී ඊශ්‍රායලය විසින්…
View More සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයිඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවෙයි
යුරෝපයේ වඩාත් සක්‍රීයම ගිනිකන්ද ලෙස සැලකෙන ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙවැනි සිදුවීම් කලාතුරකින් සිදු වන්නක් වනවා.
View More ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවෙයිඊශ්රායල අගමැතිට එරෙහිව ජනතාව විථි බසී
දස දහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයින් විවිධ නගරවල වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුවට විරෝධය දැක්වීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස්…
View More ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව විථි බසී
