පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කිසියම් ප්රහාරයක තර්ජන හේතු කර ගනිමින්…
View More ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ඉවත් වන්නැයි, ඊශ්‍රායලයෙන් දැනුම් දීමක්Category: International
සුඩානයේ ගංවතුර නිසා මිලියනයක් පීඩාවට
දකුණු සුඩානයේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට මිලියනක් පමණ ජනතාව පීඩාවට පත් ව තිබෙනවා . නිවාස බොහෝ සෙයින් ජලයෙන් යට වී…
View More සුඩානයේ ගංවතුර නිසා මිලියනයක් පීඩාවටලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට ඩොලර් මිලියනයක්
ලබන නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය තෙක් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට ඩොලර් මිලියනයක් ලබා දෙන බවට Elon Musk ප්‍රකාශ කරනවා. ලොතරැයි දිනුම් ඇදීමක්…
View More ලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට ඩොලර් මිලියනයක්යමුනා නදියේ සුදු පැහැ විෂ පෙණ තට්ටුවක්
දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පරිසරවේදින් පවසන්නේ, මෙම විෂ…
View More යමුනා නදියේ සුදු පැහැ විෂ පෙණ තට්ටුවක්හදිසියේම අඳුරු වූ කියුබාව
කියුබාවේ Matanzas හි Antonio Guiteras ප්‍රධාන බලශක්ති බලාගාරයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලිය ඇනහිට තිබෙනවා. විදුලිබල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි නිශ්චිතවම…
View More හදිසියේම අඳුරු වූ කියුබාවඊශ්රායල අගමැතිගේ පෞද්ගලික නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
වෙරළබඩ නගරයක් වන සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ…
View More ඊශ්‍රායල අගමැතිගේ පෞද්ගලික නිවසට ඩ්‍රෝන ප්රහාරයක්හමාස් නායක Yahya Sinwar ව ඝාතනය කරයි
හමාස් සංවිධානයේ නායක Yahya Sinwar ව ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “වසරක කාලයක්…
View More හමාස් නායක Yahya Sinwar ව ඝාතනය කරයිනැගෙනහිර තුර්කියට භූ කම්පනයක්
නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් ව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ භූ කම්පනය…
View More නැගෙනහිර තුර්කියට භූ කම්පනයක්පැය 48ට ඉන්දියානු ගුවන් යානා 10කට තර්ජන
ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල…
View More පැය 48ට ඉන්දියානු ගුවන් යානා 10කට තර්ජනTesla රථයක් ගිනි ගැනීමෙන් සිව් දෙනෙක්ට දිවි අහිමි වෙයි
බටහිර ප්‍රංශයේ Niort නගරයේ, Tesla විදුලි මෝටර් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයෙන් පිටතදී මෙම අනතුර සිදුවී…
View More Tesla රථයක් ගිනි ගැනීමෙන් සිව් දෙනෙක්ට දිවි අහිමි වෙයි
