ස්පාඤ්ඤ ගංවතුර මිය ගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 205 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරණ වලින් වැඩි පිරිසක් මාරක මරණ…

View More ස්පාඤ්ඤ ගංවතුර මිය ගිය සංඛ්‍යාව ඉහළට

බ්‍රිතාන්‍යය බදු පවුම් බිලියන 40කින් ඉහළ දමයි

එක්සත් රාජධානියේ බලයට පත් නව ලේබර් ආන්ඩුව ඔවුන්ගේ ප්‍රථම අයවැය සැලැස්ම එළි දක්වා තිබෙනවා . බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් විසින් ඉදිරිපත් කළ එම…

View More බ්‍රිතාන්‍යය බදු පවුම් බිලියන 40කින් ඉහළ දමයි

හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස Naim Qassem පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ සංවිධානයේ හිටපු නායකයා වන Hassan Nasrallah, පසුගිය මාසයේ බේරූට් හි…

View More හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට

ගාසා තීරයේ උතුරු දෙසින් පිහිටි බෙයිට් ලාහියා නගරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් තිබෙනවා . මහල් පහකින් යුත්…

View More ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට

දිල්ලියේ වායූ දූෂණය අතිශයෙන් ඉහළට

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි වාතයේ ගුණාත්මක භාවය දරුණු හා අතිශයින් දුර්වල මට්ටමකට පිරිහී ඇතැයි වාර්තා වෙනවා. පසුගිය සතියේ නගරයේ ස්ථාන…

View More දිල්ලියේ වායූ දූෂණය අතිශයෙන් ඉහළට

පාකිස්තානය චීනයෙන් අතිරේක ණයක් ඉල්ලයි

පාකිස්ථානය නිල වශයෙන් චීනයෙන් යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් USD බිලියන 1.4) අතිරේක ණයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථානය නිවේදනයක් නිකුත් කරමින්…

View More පාකිස්තානය චීනයෙන් අතිරේක ණයක් ඉල්ලයි

ලොව විශාලතම ගොඩනැගිල්ල වන හි Mukaab ඉදි කිරීම් ඇරඹෙයි

ලොව විශාලතම ගොඩනැගිල්ල බවට පත්වීමට නියමිත Mukaab නම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි ආරම්භ කර තිබෙනවා . සෞදි අරාබියේ…

View More ලොව විශාලතම ගොඩනැගිල්ල වන හි Mukaab ඉදි කිරීම් ඇරඹෙයි

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ඉල්ලක්කගත ගුවන් ප්‍රහාර අවසන් කරයි

ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර එල්ල කර අවසන් බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඊශ්‍රායලය හමුදාව විසින් ඊයේ ඉරානයේ ටෙහෙරාන්, කුසෙස්තාන් සහ…

View More ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ඉල්ලක්කගත ගුවන් ප්‍රහාර අවසන් කරයි

කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ 26ක් ජීවිතක්ෂයට

නිවර්තන කුණාටුවක් හේතුවෙන් උතුරු පිලිපීනයේ ප්‍රදේශ රැසකට මාසයක පමණ කාලයක් තිස්සේ දැඩි වර්ශාපතනයක් ලැබෙමින් පවතිනවා . මේ හේතුවෙන් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගිය…

View More කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ 26ක් ජීවිතක්ෂයට

හොංකොන් හි සත්ත්වෝද්‍යානයක වඳුරන් 13ක් ජීවිතක්ෂයට

වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින cotton-top tamarin වඳුරන් ද ඇතුළුව හොංකොං සත්වෝද්‍යානයක සිටි වඳුරන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙම මරණ පසුගිය…

View More හොංකොන් හි සත්ත්වෝද්‍යානයක වඳුරන් 13ක් ජීවිතක්ෂයට