ඇමරිකානු උප ජනාධිපති, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් සිය වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු…
View More ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියටCategory: International
හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයාත් ජීවිතක්ෂයට
මරා දැමුණු නසරල්ලාගෙන් පසුව හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා වීමට සිටි Hashem Safieddine ද මරා දැමූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තහවුරු කරනවා . ඔහු පසුගිය…
View More හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයාත් ජීවිතක්ෂයටපාකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළ අසල පිපිරීමක්
පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ප්‍රහාරය හේතුවෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු…
View More පාකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළ අසල පිපිරීමක්ගාසාහි පිහිටි මුස්ලිම් පල්ලියකටත් ඊශ්‍රායලය පහර දෙයි
ගාසාහි යුධ ගැටුම් වලට මැදි වූ ප්‍රදේශයේ පිහිටි ඇති ඩීර් අල්-බාලාහි ඉබ්න් රුෂ්ඩ් පාසලට සහ අල්-අක්සා මාටියර්ස් පල්ලියට ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කර…
View More ගාසාහි පිහිටි මුස්ලිම් පල්ලියකටත් ඊශ්‍රායලය පහර දෙයිලෙබනනයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවධානමක
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ රෝහල් හතරක කටයුතු මේ වන විට නවත්වා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . හිස්බුල්ලා අනුබද්ධ සෞඛ්‍ය සංවිධානයක් පැවසුවේ පසුගිය පැය…
View More ලෙබනනයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවධානමකරජයේ රැකියා 150,000ක් අහෝසි කරයි
රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, අමාත්‍යාංශ හයක් වසා දැමීමටත්, තවත් දෙකක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ පරිපාලන වියදම්…
View More රජයේ රැකියා 150,000ක් අහෝසි කරයිඊශ්රායලය ලෙබනනයට ගොඩබිමින් පහර දෙයි
ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ලෙබනනයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරට ගොඩබිම් ගැටුම් හටගෙන…
View More ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිමින් පහර දෙයි2026 ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහනට අයදුම්පත් කැඳවයි
2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන (DV-2026) ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා. මෙම වැඩසටහන අද දින එරට වේලාවෙන් දහවල්…
View More 2026 ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහනට අයදුම්පත් කැඳවයිඊශ්රායල අගමැතිගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරය…
View More ඊශ්‍රායල අගමැතිගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්පැය 24 ක් තුළ පාකිස්තානයේ ඩෙංගු රෝගීන් 61ක්
පාකිස්ථානයේ රාවල්පින්ඩි ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් 28 වැනි දා දිනය තුළ පමණක් එම ප්‍රාන්තයෙන් රෝගීන් 61…
View More පැය 24 ක් තුළ පාකිස්තානයේ ඩෙංගු රෝගීන් 61ක්
