මේ වන විට ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින යුධ ගැටුම් උග්‍ර අතර හැරෙමින් පවතිනවා. ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර…
View More පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ල කරයිCategory: International
ඇමරිකාවේ Robert Prevost නව පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි
දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ Robert Prevost තේරී පත්ව තිබෙනවා. 69වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වනවා.…
View More ඇමරිකාවේ Robert Prevost නව පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයිනව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගනී
රෝමානු කතෝලික පල්ලියට නායකත්වය දීම සඳහා නව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගෙන තිබෙනවා. වතිකානුවේ චිමිනියෙන් සුදු දුමාරයක් වීමත් සමඟ මේ බව නිවේදනය කර සිටිනවා. කෙසේවෙතත්…
View More නව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගනීවතිකානුවෙන් කළු දුමාරයක් පිටවෙයි
නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. ඒ බව සංකේතවත් කරමින් වතිකානයේ…
View More වතිකානුවෙන් කළු දුමාරයක් පිටවෙයිමොස්කව් නුවරට යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියාව සඳහන් කරනවා. මේ හේතුවෙන් අගනුවර ප්‍රධාන ගුවන්තොටුපළ හතරම ආරක්ෂාව සහතික…
View More මොස්කව් නුවරට යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක්Trump පළ කරන ලද AI ඡායාරූපයක් නිසා ලොවම කැළඹෙයි
තමා පාප් වහන්සේ ලෙස හැඳ ඇති කෘතීම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ඡායාරුපයක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පළ…
View More Trump පළ කරන ලද AI ඡායාරූපයක් නිසා ලොවම කැළඹෙයිඅමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයට භූ කම්පනයක්
සෙනසුරාදා රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ භූ කම්පනයක් ඇති වී තිබෙනවා. රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන්…
View More අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයට භූ කම්පනයක්පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය මාධ්‍යට අනාවරණයට කරයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රෝමයේ සැන්ටා මරියා මැගියෝර් දේවස්ථානයේ වූ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ. එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව…
View More පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය මාධ්‍යට අනාවරණයට කරයිශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත…
View More ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සාන්ත පීතර බැසිලිකාවට
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මේ වනවිට උන්වහන්සේගේ දේහය තැන්පත් කර…
View More ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සාන්ත පීතර බැසිලිකාවට
