පසුගිය සිකුරාදා මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. එසේම තවත් පුද්ගලයන් බොහොමයක් තවමත් අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
View More Texas ගංවතුරෙන් මිය ගිය පිරිස 100 ඉක්මවයිCategory: International
සුරතලයට ඇති කළ සිංහයෙක් කාන්තාවකට සහ ඇයගේ දරුවන්ට පහර දෙයි
නැගෙනහිර ලාහෝර් නගරයේ නිවසක සුරතලය ඇති කළ සිංහයෙක් කුඩුවෙන් නිදහස් වී පලා ගොස් කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් තිදෙනෙකුට පහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිංහයාගේ…
View More සුරතලයට ඇති කළ සිංහයෙක් කාන්තාවකට සහ ඇයගේ දරුවන්ට පහර දෙයිElon Musk ගෙන් නව දේශපාලන පක්ෂයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ විරසකයෙන් පසුව තමන් නව දේශපාලන පක්ෂයක් දියත් කරන බව Elon Musk පවසනවා. තම සමාජ මාධ්‍ය වේදිකාව වන…
View More Elon Musk ගෙන් නව දේශපාලන පක්ෂයක්Texas ගංවතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
මධ්‍යම Texas ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිය ගිය පිරිස 78 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් මරණ 68ක් ම සිදුවී ඇත්තේ…
View More Texas ගංවතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළටTexas ගංවතුරෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළට
ඇමරිකාවේ Texas වලට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැයකටත් අඩු කාලයකදී එම ප්‍රදේශයේ Guadalupe ගංගාව අඩි 26…
View More Texas ගංවතුරෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළටට්රම්ප්ගේ big, beautiful bill සම්මත වෙයි
ජනාධිපති ට්‍රම්ප්ගේ big, beautiful පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී එම කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු…
View More ට්‍රම්ප්ගේ big, beautiful bill සම්මත වෙයිSheikh Hasina ට මාස හයක සිර දඬුවමක්
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි Sheikh Hasina එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම…
View More Sheikh Hasina ට මාස හයක සිර දඬුවමක්ඇමරිකානු ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර දෙකකින් පස්සට
ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් එරට න්‍යෂ්ටික වැඩසටහන වසර එකකින් හෝ දෙකකින් ආපස්සට ගොස් ඇතැයි පෙන්ටගනය නිවේදනය කරනවා.…
View More ඇමරිකානු ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර දෙකකින් පස්සටගාසා තීරයට දින 60ක සටන් විරාමයක් – ට්‍රම්ප්
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ…
View More ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් – ට්රම්ප්ගාසා හි ආපනශාලවකට එල්ල වුණු ප්‍රහාරයකින් 20ක් ජීවිතක්ෂයට
බටහිර ගාසා තීරයේ සමාජ සේවා කරන පුද්ගලයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන් නිතර ගැවසෙන ජනප්‍රිය මුහුදුබඩ ආපනශාලවකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන්…
View More ගාසා හි ආපනශාලවකට එල්ල වුණු ප්‍රහාරයකින් 20ක් ජීවිතක්ෂයට
