තායිලන්තය සහ කාම්බෝජය සාකච්ඡා වලට එකඟ වෙයි

දින හතරක් පුරා පැවති ගැටුමක් අවසන් කිරීම සඳහා වූ උත්සාහයක් ලෙස තායිලන්තය සහ කාම්බෝජය සඳුදා මැලේසියාවේදී සාකච්ඡා පැවැත්වීමට එකඟ වී තිබෙනවා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්…

View More තායිලන්තය සහ කාම්බෝජය සාකච්ඡා වලට එකඟ වෙයි

ග්‍රීසිය පුරා ලැව්ගිනි පැතිරයයි

ග්‍රීසියේ රට පුරා ප්‍රධාන ලැව්ගිනි පහක් පැතිරයමින් පවතින බව වාර්තා වෙනවා. ඇතන්ස් අගනුවරට කිලෝමීටර් 30ක් (සැතපුම් 18.6ක්) උතුරින් පිහිටි දැඩි ලෙස පීඩාවට පත් කලාපයක පදිංචිකරුවන්…

View More ග්‍රීසිය පුරා ලැව්ගිනි පැතිරයයි

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට මානුෂිය ආධාර

තමන් විසින් මෑතක දී ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දුන් බවට ඊශ්‍රායල හමුදාව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ, පිටි, සීනි…

View More ඊශ්‍රායලයෙන් ගාසා තීරයට මානුෂිය ආධාර

තායිලන්තය දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

තායිලන්තය සහ කාම්බෝජය අතර වෙඩි හුවමාරුවක් අඛණ්ඩව දෙවන දිනටත් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. එවන් පසුබිමක කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට…

View More තායිලන්තය දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

චිකුන්ගුන්යා වෛරස ව්‍යාප්තිය ගැන WHO අවධානයෙන්

මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වසංගතයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ සහ…

View More චිකුන්ගුන්යා වෛරස ව්‍යාප්තිය ගැන WHO අවධානයෙන්

ඉන්දුනීසියාවේ  සුලවේසි කලාපයට ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුලවේසි (Sulawesi) කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.3ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. කිලෝමීටර 144 (සැතපුම් 89) ක…

View More ඉන්දුනීසියාවේ  සුලවේසි කලාපයට ප්‍රබල භූමිකම්පාවක්

ඇමරිකාව සහ ජපානය අතර දැවැන්ත වෙළඳ ගිවිසුමක්

ඇමරිකාව සිය විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන ජපානය සමඟ දැවැන්ත වෙළඳ ගිවිසුමකට එකඟ වී ඇති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මෙම ගිවිසුමට අනුව ජපානයේ ඩොලර්…

View More ඇමරිකාව සහ ජපානය අතර දැවැන්ත වෙළඳ ගිවිසුමක්

ඇමරිකාව යළිත් වරක් UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන ආයතනය වන යුනෙස්කෝවෙන් තමන් ඇමරිකාව ඉවත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම ඉවත් වීම…

View More ඇමරිකාව යළිත් වරක් UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි

ගීතා ගෝපිනාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ඊයේ…

View More ගීතා ගෝපිනාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 14ක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට…

View More දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 14ක් ජීවිතක්ෂයට