චීනයට පැමිණිමට අපේක්ෂා කරන පුද්ගලයින් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය…
View More චීනයට යනවා නම් කොවිඩ් නැති බවට සහතිකයක් තිබීම අනිවාර්යයිCategory: International
ඉන්දියාවේ තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයාත් කොරෝනා නිසා මරුට
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් ඊයේ (20) මරණයට පත්විය. හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ…
View More ඉන්දියාවේ තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයාත් කොරෝනා නිසා මරුටරත්තරං මිල යළි ඉහළට
ලෝක වෙළඳපොළේ රත්තරං මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට රත්තරං අවුන්සයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙසය. එය…
View More රත්තරං මිල යළි ඉහළටපාසල් වැඩ නොකළ සිසුවියකට මිචිගන් උසාවියක් දඬුවම් දෙයි
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ. ඒ කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අකර්මන්‍යව පැවති සමයේ…
View More පාසල් වැඩ නොකළ සිසුවියකට මිචිගන් උසාවියක් දඬුවම් දෙයිලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ එකසිය 36 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුව ඇති මරණ ගණන 582,743ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (16දා) අලුයම වාර්තා කර තිබෙනවා. මේ වනවිට…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ එකසිය 36 ඉක්මවයිInstagram සදහා Pinned Comments පහසුකම ලබා දෙයි
Instagram සදහා Pinned Comments පහසුකම පසුගිය මැයි මාසයේ අත්හදා බැලීමෙන් පසුව මේ වන විට නිළ වශයෙන් නිකුත් කිරීමට Instagram ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම පහසුකම…
View More Instagram සදහා Pinned Comments පහසුකම ලබා දෙයිඊයේ දිනයේ පමණක් ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි
ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන එක්කෝටි තිස්හතර ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (14) දිනය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින් 216,806 දෙනෙකු…
View More ඊයේ දිනයේ පමණක් ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයිඋණ හෙම්බිරිස්සාව වගේ කොරෝනාත් අනාගතයේ වැළදිය හැකි
කොරෝනා වෛරසය නැවත නැවත වැළඳීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයන් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. අදාළ පර්යේෂණයට අනුව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිය ලබා දෙන රුධිර…
View More උණ හෙම්බිරිස්සාව වගේ කොරෝනාත් අනාගතයේ වැළදිය හැකිනෙල්සන් මැන්ඩෙලා ගේ දියණිය මියයයි
නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණිය වූ සින්ඩි මැන්ඩෙලා මියගොස් තිබේ. 59 හැවිරිදි වියේ පසු වූ ඇය මියයන විට ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙස කටයුතු…
View More නෙල්සන් මැන්ඩෙලා ගේ දියණිය මියයයිඅයිශ්වර්යා හා දියණියට කොරෝනා
ලෝක ප්‍රකට ඉන්දීය රංගන ශිල්පිනී අයිශ්වර්යා රායි බච්චන්ට සහ ඇගේ දියණිය වන ආරධ්‍යා රායි බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර…
View More අයිශ්වර්යා හා දියණියට කොරෝනා
