කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස්…
View More දකුණු අප්‍රිකාව මත්පැන් වෙළෙඳාම තහනම් කරයිCategory: International
අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන්ටත් කොරෝනා
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. සිය නිල…
View More අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන්ටත් කොරෝනාකොරෝනා හේතුවෙන් යළිත් චීනයේ පාසල් වසා දැමේ
කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්තියත් සමඟ සියලුම පාසල් ලබන සඳුදා සිට වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා. දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම…
View More කොරෝනා හේතුවෙන් යළිත් චීනයේ පාසල් වසා දැමේඅමෙරිකාවේ එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 60,000ක්
අමෙරිකාවේ දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (08) වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පැවසුවේ එම ගණන 60,000ක්…
View More අමෙරිකාවේ එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 60,000ක්ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 කට ලොක් ඩවුන් කරයි
නව කොරෝනා ආසාදිතයින් සුලබව හඳුනා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 ක කාලයක් සඳහා යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
View More ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 කට ලොක් ඩවුන් කරයිලංකාවේ මුදලින් ලක්ෂ 8ක් වටිනා රත්තරං මාස්ක් එක
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් , ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර…
View More ලංකාවේ මුදලින් ලක්ෂ 8ක් වටිනා රත්තරං මාස්ක් එකස්පාඤ්ඤය යළි Lockdown
70,000 ක පමණ ජනගහනයක් සිටින ස්පාඤ්ඤයයේ region කලාපයේ යළිත් කොරෝනා දෙවන රැල්ලක් ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් යළිත් වරක් මරීනා නගරය වසා දැමීමට එරට බලධාරීන්…
View More ස්පාඤ්ඤය යළි Lockdownමෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ. වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ වන…
View More මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයිපැය 24ක් තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000ක්
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය මෙතෙක් ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම…
View More පැය 24ක් තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000ක්ලංකාවේ වගේ ලන්ඩන් දේවස්ථාන පිපිරවීමට ගිය ත්‍රස්ත කත
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැළසුම් කළ බව බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ, අයි.එස්.අයි.එස්. සංවිධානයට…
View More ලංකාවේ වගේ ලන්ඩන් දේවස්ථාන පිපිරවීමට ගිය ත්‍රස්ත කත
