මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපද ශ්‍රම බලකායට අවම වශයෙන් ජනවාරි 19දා දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සමාගම නිවේදනය කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන…
View More මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සමාගම 2021 ජුනි මස දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබාදෙයිCategory: International
වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් වියට්නාමයේ සිදුවූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබේ. 70 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ. පසුගිය…
View More වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයිමිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයි
ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. තවද, ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී…
View More මිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයිලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 200ට ආසන්නයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන් 16,940,174ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (30දා) අලුයම වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන්…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 200ට ආසන්නයිහිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්
දුෂණ චෝදනා එල්ල වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් ට වසර 12ක සිර දඬුවමක් ලබා දී තිබේ. ඔහුට එල්ල වූ චෝදනා 7ටම ඔහු වැරදිකරු බව…
View More හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්කොරෝනා ආසාදිතව සිට නිළි ඓශ්වර්යා රායි සහ දියණිය සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය රෝහලෙන් පිටව ගොස් තිබේ. ඇය සහ දියණිය…
View More කොරෝනා ආසාදිතව සිට නිළි ඓශ්වර්යා රායි සහ දියණිය සුවය ලබයිමෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්
මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 5480 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුල වෛරසය හේතුවෙන් මරණ 306ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
View More මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3ට ආසන්න වෙයි
කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම සංවිධානයට අනුව…
View More පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3ට ආසන්න වෙයිඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ. ඒ එරටින් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 67 189 දෙනෙකු වාර්තාවීමත් සමඟයි අමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනීසෞදි අරාබිය ගුවන් ගමන් අරඹන දිනයක් තවම තීරණය කිරීමට නොහැකි
ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බව සෞදි අරාබිය නිවේදනය කළේය. විදෙස් ගුවන් සමාගම් විසින් ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා ගුවන්…
View More සෞදි අරාබිය ගුවන් ගමන් අරඹන දිනයක් තවම තීරණය කිරීමට නොහැකි
