ඊයේ දිනයේ පමණක් ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන එක්කෝටි තිස්හතර ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (14) දිනය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින් 216,806 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.