ඉන්දියාව සහ රුසියාව ගෝලීය වශයෙන් බලපෑම් එල්ල කල හැකි බලවතුන් බවට පත් වෙමින් වෙමින් පවතින බව චීනය පවසනවා. ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශය දන්වා…
View More චීනයට අනුව නැගී එන ලෝක බලවතුන්Category: International
වැඩිහිටි ප්රතිලාභ කප්පාදුවට එරෙහිව චීනයේ විරෝධතා
කොවිඩ් වසංගතය හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය, එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්රතිලාභ කප්පාදු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි එක් පියවරක් ලෙස…
View More වැඩිහිටි ප්රතිලාභ කප්පාදුවට එරෙහිව චීනයේ විරෝධතාපැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්
පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇත. එය කිලෝමීටර් 80ක පමණ ගැඹුරින් සිදුව ඇති අතර කම්පන තත්ත්වය නැගෙනහිර සෙපික් පළාතේ…
View More පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්අමෙරිකාවට හදිසි තත්ත්වයක්
අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත. මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් දැනට පමණක් නිවාස 400ක්…
View More අමෙරිකාවට හදිසි තත්ත්වයක්ඩොනල්ඩ් ට්‍රම්ප් ට අපරාධ චෝදනා
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් අපරාධ චෝදනා ගොනුකර ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන්…
View More ඩොනල්ඩ් ට්‍රම්ප් ට අපරාධ චෝදනාපළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි
ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා සඳහන් කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම…
View More පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයිබැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්‍යාසය
අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද එක් කර ගනිමින් රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා 3000 කට අධික රුසියානු හමුදා බල…
View More බැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්යාසයඊශ්රායලය කැළඹෙයි
සති 12ක සිට ඊශ්‍රායලයේ පැවති විරෝධතා සහ වැඩ වර්ජන ඊයේ (27) දරුණු මුහුණුවරක් ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිති මහා වැඩ…
View More ඊශ්‍රායලය කැළඹෙයිරුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතට
රුසියාව සතු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ ඒ සඳහා බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද…
View More රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතටතවත් ඉන්දීය නිළියක් සිය දිවි නසාගනී
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ. මියයන විට ඇය 25…
View More තවත් ඉන්දීය නිළියක් සිය දිවි නසාගනී
