චීනයට අනුව නැගී එන ලෝක බලවතුන්

ඉන්දියාව සහ රුසියාව ගෝලීය වශයෙන් බලපෑම් එල්ල කල හැකි බලවතුන් බවට පත් වෙමින් වෙමින් පවතින බව චීනය පවසනවා.

ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටින්නේ ඉන්දියාව සහ රුසියාව සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවයි.

මෙසේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය අර්බුධ වලට සාර්ථකව මුහුණ දීමයි.