පාකිස්ථාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්වීම දක්වා භාරකාර අග්‍රමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට සෙනට් සභික අන්වර් උල් හක් මහතා පත් කර තිබෙනවා. පාකිස්ථානයේ භාරකාර…
View More පාකිස්ථානයට භාරකාර අගමැතිවරයෙක්Category: International
යුක්රේනයේ වෙරළ කිහිපයක් යළි ජනතාවට විවෘත වෙයි
යුක්රේනයේ කළු මුහුදේ නගරයක් වන ඔඩේසා හි වෙරළ කිහිපයක් පිහිනීම් කටයුතු සඳහා නිල වශයෙන් මහජනතාවට යළි විවෘත කර තිබෙනවා. කෙසේවෙතත් ගුවන් ප්‍රහාර ඇඟවීම් සංඥා ක්‍රියාත්මක…
View More යුක්රේනයේ වෙරළ කිහිපයක් යළි ජනතාවට විවෘත වෙයිනයිජීරියාවේ යාඥා අතරතුර මුස්ලිම් පල්ලියක් කඩා වැටෙයි
නයිජීරියාවේ සරියා නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක්, පසුගිය සිකුරාදා පැවැත්වූ යාඥා මෙහෙයක් අතරතුර දී කඩා වැටී තිබෙනවා. එම අවස්ථාවේ දී පල්ලිය තුළ සිය ගණනක් බැතිමතුන් සිට…
View More නයිජීරියාවේ යාඥා අතරතුර මුස්ලිම් පල්ලියක් කඩා වැටෙයිචීනයේ නායයෑම් හේතුවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
චීනයට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වුණු නායයෑම් හේතුවෙන් පුද්ගලයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අයහපත් කාලගුණ තත්ත්වය…
View More චීනයේ නායයෑම් හේතුවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයටමෝදිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් වෙයි
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, විපක්ෂය විසින් ඔහුට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව දින තුනක විවාදයකින් පසු පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කර තිබෙනවා. මෝදී නියෝජනය කරන…
View More මෝදිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් වෙයිකච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම ගැන මෝදීගෙන් චෝදනාවක්
විශ්වාසභංගය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් සිදු කරන ප්‍රකාශයක් අතරතුර දී ඔහු විසින් දැනට ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් අදහස්…
View More කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම ගැන මෝදීගෙන් චෝදනාවක්හවායි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට
හවායි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර මවුයි (Maui) දූපතේ පුද්ගලයින් 1,000 ක් පමණ අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා…
View More හවායි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළටලොව වායුගෝලීය දූෂණය වැඩිම නගරය ලෙස ජකර්තා නම් වෙයි
ගෝලීය වායු දුෂණය පිළිබඳ ස්විට්සර්ලන්ත සමාගමක් වන IQAir ආයතනය පවසන පරිදි ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය ලෝකයේ වඩාත්ම දූෂිත වායුගෝලය සහිත නගරය බවට පත් වී…
View More ලොව වායුගෝලීය දූෂණය වැඩිම නගරය ලෙස ජකර්තා නම් වෙයිපිලිපීනයේ භූ කම්පන දෙකක්
රිච්ටර් මාපංකයේ 4.7 ක විශාලත්වයෙන් යුතු එක් භූ කම්පනයක් අද අලුයම කාලයේ දී පමණ පිලිපීනයේ සාරංගනී ප්‍රදේශයේ හට ගෙන තිබෙනවා. එය සාරංගනී ප්‍රදේශයේ සිට කිලෝමීටර…
View More පිලිපීනයේ භූ කම්පන දෙකක්සුප්රකට රැප් ගායකයාට වසර 10ක සිරදඬුවමක්
කැනේඩියානු ප්‍රකට රැප් ගායක ටෝරි ලැනෙස් ට වසර 10 සිර දඬුවම් නියම කර තිබේ. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ගායිකාවක වන මේගන් තී ස්ටැලියන්ට වෙඩිතැබීම…
View More සුප්‍රකට රැප් ගායකයාට වසර 10ක සිරදඬුවමක්
