බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාතේ අද (24) අලුයම 00:24ට පමණ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මෙම කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර…
View More බටහිර තුර්කියේ භූ කම්පනයක්Category: International
වයඹදිග කාෂ්මීර්යේ ප්‍රබල භූකම්පනයක්
ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. මෙය එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ සිදු වී ඇත. කිලෝමීටර්…
View More වයඹදිග කාෂ්මීර්යේ ප්‍රබල භූකම්පනයක්අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ භූකම්පනයක්
අමෙරිකාවේ Oregon බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා. එය එරට වේලාවෙන් පෙරවරු 08.55ට පමණ සිදු වී ඇත. මෙම කම්පනය…
View More අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ භූකම්පනයක්දකුණු ඊශ්‍රායලයේ භූ කම්පනයක්
දකුණු ඊශ්‍රායලයට අද(15) උදෑසන 09.00ට පමණ රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් හෝම් ෆ්රන්ට් කමාන්ඩ් හි ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ…
View More දකුණු ඊශ්‍රායලයේ භූ කම්පනයක්ඇමරිකාව වෙනුවට අපි ඩෙන්මාර්කය තෝරා ගන්නවා, ග්‍රීන්ලන්තය කියයි
තේරීමක් අවශ්‍ය වුවහොත් ග්‍රීන්ලන්තය විසින් ඇමරිකාව වෙනුවට ඩෙන්මාර්කය තෝරා ගන්නා බවට ග්‍රීන්ලන්ත අගමැති Jens-Frederik Nielsen ප්‍රකාශ කර තිබෙනවා. ඩෙන්මාර්කයේ අගමැති සමඟ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී ග්‍රීන්ලන්ත…
View More ඇමරිකාව වෙනුවට අපි ඩෙන්මාර්කය තෝරා ගන්නවා, ග්‍රීන්ලන්තය කියයිගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයට
ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ලැව්ගිනි හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 300 ක් විනාශ වී තිබෙනවා.…
View More ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයටඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ටලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් සිදු ඇතැයි වාර්තා වෙනවා. භූමිකම්පාව කිලෝමීටර 77 (සැතපුම් 47.85) ක් ගැඹුරින් සිදු වූ බවයි ජර්මානු…
View More ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්ග්රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවට ට්‍රම්ප් කියයි
රුසියාව හෝ චීනය විසින් ග්‍රීන්ලන්තයේ පාලනය අල්ලා ගැනීමට පෙර එක්සත් ජනපදය විසින් එහි පාලනය තමන් සතු කර ගැනීමට කටයුතු කළ යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
View More ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවට ට්‍රම්ප් කියයිපේරු රාජ්‍යයට භූ කම්පනයක්
පේරු රාජ්‍යයේ රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යු භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම 12.1 ට පමණ මෙය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය…
View More පේරු රාජ්‍යයට භූ කම්පනයක්බටහිර ජපානයට භූ කම්පනයක්
ජපානයේ බටහිට ප්‍රදේශයේ පිහිටි ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ…
View More බටහිර ජපානයට භූ කම්පනයක්
