පේරු රාජ්‍යයේ රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යු භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට වේලාවෙන් අද අලුයම 12.1 ට පමණ මෙය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූ කම්පනය කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.
පේරු රාජ්‍යය ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද මෙම භූ කම්පනය දැනී ඇති බව සඳහන්.

