ඌරු මස් කෑමට පෙර ඉස්ලාමීය වාක්‍ය ඛණ්ඩයක් කියමින් TikTok හරහා වීඩියෝවක් ප්‍රචාරය කළ කාන්තාවකට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 33 හැවිරිදි Lina Lutfiawati…
View More ඌරු මස් නිසා දෙවසරක සිර දඬුවමක් ලැබුණු TikTok තරුවCategory: Gossip News
විජෙයි ඇන්ටනීගේ දියණියට සිය ජීවිතය එපා වෙයි
කොලිවුඩයේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත නිර්මාණකරුවෙක් ද වන විජේ ඇන්ටනිගේ දියණිය චෙන්නායි හි තේනාම්පෙට් හි පිහිටි ඇගේ නිවසේ දී මියගොස් සිටිය දී සොයා ගෙන…
View More විජෙයි ඇන්ටනීගේ දියණියට සිය ජීවිතය එපා වෙයිමෙක්සිකෝවේ ප්‍රදර්ශනය කළ මිනිස් නොවන මළ සිරුරු
මෙක්සිකෝවේ හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAP) පිළිබඳ මෙක්සිකෝවේ පළමු කොන්ග්රස් උත්සවයේ දී පැය 3 කට ආසන්න මාධ්‍ය සාකච්චාවක් පවත්වා පසුගිය 13 වන දා ඉතිහාසයේ පළමු…
View More මෙක්සිකෝවේ ප්‍රදර්ශනය කළ මිනිස් නොවන මළ සිරුරුරාජ්ය සාහිත්‍ය සම්මාන උළෙල හෙට
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ සාහිත්‍යධරයන් ඇගයීම සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල හෙට එනම් සැප්තැම්බර් 14 වන දා පැවැත්වීමට නියමිත යි.…
View More රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල හෙටBarbie ලබන 12 වන දා සිට ඩිජිටල් තිරයේ
2023 වසරේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය බවට පත් වී තිබෙන Barbie චිත්‍රපටය සැප්තැම්බර් මස 12 වන දා සිට ඩිජිටල් තිරයට ද ලබා දීමට කටයුතු කරන බව…
View More Barbie ලබන 12 වන දා සිට ඩිජිටල් තිරයේප්රංශයේ ගුවන් තොටුපොළක් දෙවන Elizabeth රැජිනගේ නමින් නම් කරයි
උතුරු ප්‍රංශයේ Le Touquet ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන Elizabeth රැජිනට ගෞරව පිණිස “Elizabeth II Le Touquet – Paris-Plage” ලෙස නම් කිරීමට සූදානම් බව වාර්තා වෙනවා. පසුගිය…
View More ප්‍රංශයේ ගුවන් තොටුපොළක් දෙවන Elizabeth රැජිනගේ නමින් නම් කරයිකුණු ගොඩේ තිබු පවුම් 8ක රන් භාණ්ඩ
කුණු ගොඩක තිබු පවුම් අටක රන් භාණ්ඩ සොයා නැවත අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් කටයුතු කර තිබුණි. යාපනය, චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ…
View More කුණු ගොඩේ තිබු පවුම් 8ක රන් භාණ්ඩප්රසිද්ධ memes තරුව cheems මිය යයි
සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ෂිබා ඉනු වර්ගයේ සුනඛයෙකු වන Cheems ඊයේ දිනයේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. මිය යන විට වයස අවුරුදු…
View More ප්‍රසිද්ධ memes තරුව cheems මිය යයිජනප්රිය නිළි ශලනි තාරකා යුග දිවියට
ජනප්‍රිය නිළි ශලනි තාරකා යුග දිවියට පිවිසියාය. ඇය අතගත් මනාලයා විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ඇය පවසා තිබුණි.ඊයේ දින විවාහ ගිවිසගත් අවස්ථාවේ කෙටි…
View More ජනප්‍රිය නිළි ශලනි තාරකා යුග දිවියටරන්ජන් රාමනායක උපාධිය සම්පූර්ණ කර ගනී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වෙනවා. ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ…
View More රන්ජන් රාමනායක උපාධිය සම්පූර්ණ කර ගනී
