පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ…
View More පිරමීඩ මාෆියාවට සම්බන්ධ උනොත් වැඩ වරදීCategory: Gossip News
උමාරා සමාව අයදියි
LPL තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනය නිසා පීඩාවට පත් වූ ඕනෑම කෙනෙකුගෙන් උමාරා සිංහවංශ සමාව අයද සිටින බව ඇය පවසා සිටිනවා. සිය ෆේස්බුක් ගිණුමේ…
View More උමාරා සමාව අයදියිපුහුණු ගුවන් යානයක් කඩා වැටී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගුවන් නියමුවන්…
View More පුහුණු ගුවන් යානයක් කඩා වැටී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයටනියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?
වනවිට දිවයිනපුරාවට බලපා ඇති වියළි කාළගුණය නිසාවෙන් ජනතාව මුහුන පා ඇති ගැටළු ඉතාමත් ඉහලයි. මේ අතරම මධ්‍යම කඳුකරයටත් මේ වනවිට වියළි කාළගුණය නිසා ඇති වී…
View More නියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?ශලිනිගේ ඇත්ත කතාව මොකක් ද ?
2022 දී ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ සංචාරය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්රදාය…
View More ශලිනිගේ ඇත්ත කතාව මොකක් ද ?ඩුබායිහි සිටි 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි නසා ගනී
කෙසේවෙතත් ඔහු පසුගිය ජුනි මස 23 වනදා කසුන් සිය කාමරයේදි සියදිවි හානි කරගන්නේ කවුරුත් අපේක්ෂා නොකළ අන්දමින්. තම පුතු සියදිවි හානි කරගත් පුවත මව්පියන්ට සැලවීමත්…
View More ඩුබායිහි සිටි 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි නසා ගනීසක්විති වංචාවට මොකද වුණේ ?
සක්විති රණසිංහ කියන්නේ පසුගිය කාළයේ විශාල වශයෙන් කතා බහට ලක් වුන නමක්නේ මෑත කාලයෙත් ඔහු ගැන නැවත කතාබහකට ලක් වුනේ ඉංග්‍රිසී භාශාව ඉතාමත් සරල සහ…
View More සක්විති වංචාවට මොකද වුණේ ?දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත්…
View More දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණු
සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි…
View More ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණු6 වසර පාසල් දැරියට මොකද වුනේ ?
අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන…
View More 6 වසර පාසල් දැරියට මොකද වුනේ ?
