රන්ජන් රාමනායක උපාධිය සම්පූර්ණ කර ගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වෙනවා.

ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ කර ඇති බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ෆේස්බුක් සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා