ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ දී 3.8% කින් හැකිලීමකට ලක් වුවද, 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව සිය නවතම…
View More 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 1.74% ක වර්ධනයක්Category: Business
රුපියල තවදුරටත් ස්ථාවර අගයක
අද දිනයේත් එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා. ඒ අනුව අද එක්සත් ජනපද…
View More රුපියල තවදුරටත් ස්ථාවර අගයකරන් මිල පහළට
අද දින මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.156,800 ක…
View More රන් මිල පහළටරුපියලේ අගය ස්ථාවර මට්ටමක
පසුගිය බදාදා දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා.…
View More රුපියලේ අගය ස්ථාවර මට්ටමකඋද්ධමනයේ අඩු වීමක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කර තිබෙනවා. අගෝස්තු මාසයේ දී වාර්තා වූ…
View More උද්ධමනයේ අඩු වීමක්රුපියලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා. ඒ…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ…
View More අද ඩොලරයේ වටිනාකමරුපියලේ සුළු ඉහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක…
View More රුපියලේ සුළු ඉහළ යාමක්උද්ධමනය තවත් අඩු වෙයි
පසුගිය අගෝස්තු මාසයේ දී මෙරට උද්ධමනය තවත් අඩු වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජූලි මාසයේ 4.6% ක් ලෙස සටහන් වුණු උද්ධමනය…
View More උද්ධමනය තවත් අඩු වෙයිරුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා. ඒ…
View More රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි
