පසුගිය බදාදා දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.27 ක් සහ විකුණුම් මිල රු. 329.01 ක් ලෙස සටහන් වී තිබෙනවා

