ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.90 ක් ලෙස සහ විකුණුම් මිල රු. 329.90 ක් ලෙස අද සටහන්ව තිබෙනවා.

