රුපියලේ සුළු ඉහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.73ක් ද, විකුණුම් මිල රුපියල් 329.77ක් ද ලෙස අද සටහන්ව තිබෙනවා.