කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙනවා. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු…
View More සයිනොෆාම් එන්නත ගැන දැනුම්දීමක්Author: Malimi Amasha
හදා ගැනීමට අපහසු දරුවන් භාර ගැනීමට කවුළු
හදා වඩා ගැනීමට අපහසු, මාස 3 ට අඩු දරුවන් ගෙනවිත් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටු වීමට අදාළ නීති සම්පාදනය කරමින් පවතින බව පරිවාස හා…
View More හදා ගැනීමට අපහසු දරුවන් භාර ගැනීමට කවුළුදිස්ත්රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය…
View More දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්Same-sex attraction; homosexuality
Love and lust are common human feelings that all of us undergo in different timelines. Some may feel attracted only to the opposite gender, while…
View More Same-sex attraction; homosexualityආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි
පාකිස්තාන ත්‍රස්තවාදීන් විසින් ජම්බු කාශ්මීරයට තොරතුරු සම්ප්‍රේෂණයට භාවිතා කළා යැයි සැලකෙන ජංගම දුරකථන යෙදවුම් 14 ක් අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. Crypviser, Enigma,…
View More ආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයිකෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්
කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී…
View More කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්රුසියාව හා යුක්රේනය අතර සාම මෙහෙයුමකට පාප් වහන්සේ සැරසෙයි
රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරත වීමට සූදානම් බව ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. හංගේරියානු සංචාරයෙන් පසු වතිකානුව බලා යන…
View More රුසියාව හා යුක්රේනය අතර සාම මෙහෙයුමකට පාප් වහන්සේ සැරසෙයිබස් හා ත්‍රීවිල් ගාස්තු ගැන ගත් තීරණය
ඉන්ධන මිල ගණන් පහත දැමුවත් බස් හා ත්‍රීවිල් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වෙන්නේ. සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ රුපියල්…
View More බස් හා ත්‍රීවිල් ගාස්තු ගැන ගත් තීරණයතවත් කොරෝනා ආසාදිතයන් 7 ක්
ඊයේ (30) දිනය තුළ කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 672,171 ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.
View More තවත් කොරෝනා ආසාදිතයන් 7 ක්ලෝක කම්කරැ දිනය අද යි
සෑම වසරකම මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය ලෙස සමරනු ලබනවා. 1886 මැයි මස 01 වැනිදා තම වැඩමුරය පැය 8 කට සීමාකරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ…
View More ලෝක කම්කරැ දිනය අද යි
