ලොව පුරා බෞද්ධ බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බෝධිසත්ත්වයන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය හා මව යන පස්මහ බැලුම් බලා…
View More පින්බර වෙසක් පොහෝ දිනයක් වේවාAuthor: Malimi Amasha
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලට සහභාගී වීමේ තීරණයක්
2022(2023) වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ රජයේ…
View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලට සහභාගී වීමේ තීරණයක්යුක්රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්
යුක්රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ විසින් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 ක් ජීවිතක්ෂයට පත් ව ඇති…
View More යුක්රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්රහාරයක්දිවයින පුරා දන්සැල් 7000 කට වැඩි සංඛ්‍යාවක්
හෙටින් ආරම්භ වන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම දන්සැල් පරීක්ෂා…
View More දිවයින පුරා දන්සැල් 7000 කට වැඩි සංඛ්යාවක්අද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේ
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරනවා. වෙසක් පොහොයට පසුදින සෙනසුරාදා බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක්…
View More අද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේහිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. දැනට…
View More හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්ප්රදේශ කිහිපයකට උදෑසන සිට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ…
View More ප්‍රදේශ කිහිපයකට උදෑසන සිට වැසිවෙසක් පොහොය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය දැනුම් දෙනවා. ඒ අනුව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික…
View More වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්ලිට්රෝ ගෑස් මිල අඩු වෙයි
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල්…
View More ලිට්රෝ ගෑස් මිල අඩු වෙයිචාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනා
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. විදේශ රටවල ආගමික නියෝජිතයින්, රජ පවුල්වල නියෝජිතයින්, ජනාධිපතිවරුන්,…
View More චාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනා
