තවත් කොරෝනා ආසාදිතයන් 7 ක්

ඊයේ (30) දිනය තුළ කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 672,171 ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.