සිපෙට්කෝ මෙන් ම IOC ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ…
View More ඉන්ධන මිල සංශෝධනයක්Author: Malimi Amasha
මැයි දිනය නිමිත්තෙන් මැයි රැලි පැවැත්වෙන ස්ථාන මෙන්න
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක් මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “අභියෝග බිඳ අභිලාෂය…
View More මැයි දිනය නිමිත්තෙන් මැයි රැලි පැවැත්වෙන ස්ථාන මෙන්නවිදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපයීම්වල වර්ධනයක්
මේ වසරේ මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම් ද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කරනවා.…
View More විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපයීම්වල වර්ධනයක්දැවැන්තම මැයි රැලිය පොහොට්ටුවෙන්
මෙවර දැවැන්තම මැයි දින රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. ඔහු පවසා සිටින්නේ, ඒ…
View More දැවැන්තම මැයි රැලිය පොහොට්ටුවෙන්දකුණු පළාතේ මී උණ වසංගතයක අවධානමක්
දකුණු පළාත තුළ මී උණ රෝගය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි මහතා පවසනවා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ මේ…
View More දකුණු පළාතේ මී උණ වසංගතයක අවධානමක්ප්රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,…
View More ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි18 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් මෙරට ට
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා 18න් පහළ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා. නිලුපුල් තේජන විසින් බාලක උස පැනීමේ…
View More 18 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් මෙරට ටආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළටත්
ඉන්දියාවෙන් ආනයනය කරන ලද කුකුළු බිත්තර සිල්ලර වෙළඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් බිත්තර සඳහා වන උපරිම සිල්ලර…
View More ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළටත්හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රදේශවලට නාය යාමේ අනතුරු ඇඟවිම්
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන…
View More හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රදේශවලට නාය යාමේ අනතුරු ඇඟවිම්විදුලි උප පොළක බිඳ වැටීමක්
අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඒ අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි…
View More විදුලි උප පොළක බිඳ වැටීමක්
