කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ලැව් ගිනි වල දුමාරය මේ වන විට ඇමරිකාවටත් බලපෑම් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රාන්තයේ…
View More කැනඩාවේ ලැව් ගිනි දුමාරය ඇමරිකාවටත් බලපායිAuthor: Malimi Amasha
ආහාර හිඟයක අනතුරු ඇඟවීම්
රුසියාව යුක්රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා. ලබන මැයි…
View More ආහාර හිඟයක අනතුරු ඇඟවීම්බදු පදනම පුළුල් කිරීමට සැලසුම්
බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
View More බදු පදනම පුළුල් කිරීමට සැලසුම්ශ්රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 9 වැනි තැන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 09 වන ස්ථානය හිමි වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව එහි පළමු…
View More ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 9 වැනි තැනඩෙංගු අවදානම තවත් ඉහළට
පවතින කාලගුණයත් සමඟ ඉදිරි මාස කිහිපයේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ගත වූ…
View More ඩෙංගු අවදානම තවත් ඉහළටප්රදේශ රැසකට අදත් වැසිබර කාලගුණයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ…
View More ප්‍රදේශ රැසකට අදත් වැසිබර කාලගුණයක්පොහොර මිලදී ගන්න කූපන් එකක්
යල කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් කූපන් එකක් වශයෙන් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එහිදී හෙක්ටයාරයකට රුපියල්…
View More පොහොර මිලදී ගන්න කූපන් එකක්කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට පහරදුන් සැකකරු…
View More කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වර්ජනයකගාසා තීරයේ දරුණු ගැටුම්
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධාන පෙළේ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ දිනයේ පමණක්…
View More ගාසා තීරයේ දරුණු ගැටුම්අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
අද දිනයේදී සාමාන්‍ය කාලසටහන අනුව දුම්රිය ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24 ක සංකේත වැඩවර්ජනය ඊයේ…
View More අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
