පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිල්වලා ගඟ පිටබැද්දර,…
View More වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වය වර්ධනය වෙන ලකුණුAuthor: Malimi Amasha
නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමක්
පවතින වර්ෂා තත්ත්වයත් සමඟ නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි…
View More නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමක්ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරු ගෙයින්ගෙට
මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමිසම ජනතාවට දැනුම්…
View More ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරු ගෙයින්ගෙටජාත්යන්තර මව්වරුන්ගේ දිනය අදයි
ලෝකේ ගොඩක් රටවල මැයි මාසේ දෙවෙනි ඉරිදා දවස මව්වුවරුන්ගේ දිනය ලෙස සමරනු ලබනවා. ඉතින් මේ වසරේ මවුවරුන්ගේ දිනය යෙදිලා තියෙන්නේ අද වගේ දවසක. ලෝකයේ උතුම්…
View More ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයිතවත් කොවිඩ් මරණ දෙකක්
පසුගිය 12 වන දා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා, ඒත් සමඟ ම මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මුළු…
View More තවත් කොවිඩ් මරණ දෙකක්කොළඹ ස්ථාන කිහිපයකම ආරක්ෂාව තර කෙරේ
ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව රජයට යම්…
View More කොළඹ ස්ථාන කිහිපයකම ආරක්ෂාව තර කෙරේඅන්තර් පළාත් බස් සඳහා GPS සවි කිරීමට පියවර
සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කරනවා. එහි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, දැනටමත් ලියාපදිංචි අන්තර්…
View More අන්තර් පළාත් බස් සඳහා GPS සවි කිරීමට පියවරගෙදරදීම චීස් කේක් එකක් හදමු
කේක් කියන්නේ කවුරුත් කන්න ආස කෑමක් නේ. ඉතින් කඩේ ගන්න ගියොත් නම් ලොකු වියදමක් යන චීස් කේක් එකක් කොහොමද ලේසියෙන් ම රහට ගෙදර දී හදා…
View More ගෙදරදීම චීස් කේක් එකක් හදමුලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.17 ක් ලෙස ද, අමෙරිකානු වෙළෙඳපොළේ…
View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළටපාස්පෝට් ගන්න වෙලාවක් වෙන් කර ගෙන එන ලෙස දැනුම් දීමක්
දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසුව පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා. කෙසේවෙතත් රෝගාබාධයන්ට…
View More පාස්පෝට් ගන්න වෙලාවක් වෙන් කර ගෙන එන ලෙස දැනුම් දීමක්
