යල කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් කූපන් එකක් වශයෙන් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
එහිදී හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ වන විටත් කූපන් මුද්‍රණය ට ලබා දී ඇති අතර, මුද්‍රණය අවසන් වූ වහාම ඒවා ගොවීන් ට බෙදා හැරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් පවසා සිටින්නේ.

