කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ලැව් ගිනි වල දුමාරය මේ වන විට ඇමරිකාවටත් බලපෑම් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රාන්තයේ සක්‍රිය ලැවුගිනි 75 ක් පවතින අතර ඉන් 23 ක් ම පාලනය කළ නොහැකි මට්ටමේ පවතින ඒවා බවයි සැලකෙන්නේ.
මැයි මස මුල දී ආරම්භ වූ මෙම ලැව් ගිනි ඇමරිකාවේ කියුබෙක් හා ඔන්ටාරියෝ ප්‍රාන්ත දක්වා ද පැතිර ඇති අතර එහි දුමාරය ඇමරිකානු කැනඩා දේශසීමාව වෙත ද ළඟා වී තිබෙනවා.

