ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක්…
View More පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන ලකුණුAuthor: Malimi Amasha
වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. සෑම දුම්රිය මාර්ගයක්ම පාහේ ආවරණය වන…
View More වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයිපාකිස්ථානයේ ප්රචණ්ඩ ගැටුම්
හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙනවා. මේ වන විට එරට පුරා විරෝධතා ඇති…
View More පාකිස්ථානයේ ප්රචණ්ඩ ගැටුම්විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සුලර් කටයුතු සීමා වෙයි
පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර්…
View More විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සුලර් කටයුතු සීමා වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී…
View More දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයකඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත්
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. එසේම අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි…
View More ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත්ප්රදේශ කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ද බලාපොරොත්තු විය හැකි බව…
View More ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසිඇෆ්ගනිස්තානයේ භූ චලනයක්
අද අලුයම 3.30 ට පමණ ඇෆ්ගනිස්තානයේ භූ චලනයක් හට ගෙන තිබෙනවා. එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස්…
View More ඇෆ්ගනිස්තානයේ භූ චලනයක්වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙනවා. මොරටුව – එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් එක් පීල්ලක පමණක්…
View More වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්ජයග්රහණයේ දිනයට සමගාමීව විශාල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය මුල් කොට ගනිමින් රුසියාව අද ජයග්‍රහණයේ දිනය සමරනු ලබනවා. ඊට සමගාමීව ඊයේ රාත්‍රියේ කියෙව් ඇතුළු…
View More ජයග්‍රහණයේ දිනයට සමගාමීව විශාල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
