පළාත් හතරකට අවධානය යොමු කළ යුතු උණුසුම් තත්ත්වයක්

උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

View More පළාත් හතරකට අවධානය යොමු කළ යුතු උණුසුම් තත්ත්වයක්

යුක්‍රේන වෛද්‍ය සායනයකට මිසයිල ප්‍රහාරයක්

නැගෙනහිර යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරයේ පිහිටි වෛද්‍ය සායනයක් ඉලක්ක කර ගනිමින් රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යුක්‍රේන බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්…

View More යුක්‍රේන වෛද්‍ය සායනයකට මිසයිල ප්‍රහාරයක්

ඩෙංගු මර්දන වැඩසටහන තවදුරටත්

ඩෙංගු මර්දනය කිරීම සඳහා අනුගමනය කරන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. ඔවුන් පවසන්නේ එම ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන්…

View More ඩෙංගු මර්දන වැඩසටහන තවදුරටත්

ටෝකියෝ හි ප්‍රබල භූ කම්පනයක්

අද පස්වරුවේ ජපානයේ ටෝකියෝ නගරයට ආසන්නව රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5ක්…

View More ටෝකියෝ හි ප්‍රබල භූ කම්පනයක්

ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් තෑග්ගක්

ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි. එහි අවසන්…

View More ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් තෑග්ගක්

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණයක්

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. එළඹෙන මාසයේ…

View More ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණයක්

සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

2021 වසරේ පැවැත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ සඳහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග…

View More සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 30% මෙරට දී ම නිෂ්පාදනයට සැලසුම්

මේ වසර අවසන් වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරටදී ම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන්…

View More දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 30% මෙරට දී ම නිෂ්පාදනයට සැලසුම්

නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රකාශ කරනවා. දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් රජය විසින්…

View More නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ගොවීන්ට නොමිලයේ පොහොර දීම ඇරඹේ

හෙක්ටයාර භාගයට වඩා අඩු වගාවන් සහිත ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබා දීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

View More ගොවීන්ට නොමිලයේ පොහොර දීම ඇරඹේ