සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

2021 වසරේ පැවැත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ සඳහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරනවා.