ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි.
එහි අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ඇරඹීමට නියමිත අතර ශූරතාවය දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමි වන බවයි සඳහන් වෙන්නේ.

