ඉදිරි දින කිහිපය තුල තමන් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කරන බව උතුරු කොරියාව විසින් අසල්වැසි ජපානයට දැනුම් දී තිබෙනවා. ජපානය පවසන්නේ එම දියත් කිරීම…
View More උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැරසෙයිAuthor: Malimi Amasha
උතුරු දිග ඉන්දියාවේ භූ කම්පනයක්
උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයේ රික්ටර් මාපාංක 5.2ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම භූ කම්පනයේ බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා…
View More උතුරු දිග ඉන්දියාවේ භූ කම්පනයක්හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) හෙට සිට ආරම්භ වීමට නියමිත ය. විභාගය හෙට සිට ලබන ජුනි මස 08 වනදා දක්වා දිවයින පුරා…
View More හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයමැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනට
මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු සඳහන්…
View More මැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනටඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ළඟදීම
ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. රෙජිස්ටාර් ජනරාල්…
View More ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ළඟදීමභාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මැයි 31 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන…
View More භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්දෛනිකව බිත්තර මිලියනයක් ආනයනයට පියවර
වෙළඳපොළ අවශ්‍යතාවය මත දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා. දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20…
View More දෛනිකව බිත්තර මිලියනයක් ආනයනයට පියවරකටුනායක ප්‍රභූ පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දේ…
View More කටුනායක ප්‍රභූ පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රගත වූ මාස කිහිපයේ වෙඩි තැබීම් 26ක්
2023 වසරේ ගත වූ මාස කිහිපය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 26 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.…
View More ගත වූ මාස කිහිපයේ වෙඩි තැබීම් 26ක්කොළඹ වරාය නගරයට එන සුප්‍රකට සාප්පු සංකීර්ණය
සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා. කොළඹ වරාය නගර පරිශ්‍රයේ…
View More කොළඹ වරාය නගරයට එන සුප්‍රකට සාප්පු සංකීර්ණය
