ගොවීන්ට නොමිලයේ පොහොර දීම ඇරඹේ

හෙක්ටයාර භාගයට වඩා අඩු වගාවන් සහිත ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබා දීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම වැඩසටහන මේ වන විට දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර ඇති බව යි.