අවසන් මහා තරගයේදී ගුජරාට් Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමි කරගත් චෙන්නායි Super Kings කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් වුණා.…
View More IPL කිරුළ Chennai Super Kings කණ්ඩායමටAuthor: Malimi Amasha
සමරිසි ක්‍රියාවලට මරණීය දණ්ඩනය ලබාදෙන නීතියක් උගන්ඩාවෙන්
සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ලබාදෙන නීතියකට උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේණි අත්සන් තබා තිබෙනවා. අදාළ යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර තිබූ…
View More සමරිසි ක්‍රියාවලට මරණීය දණ්ඩනය ලබාදෙන නීතියක් උගන්ඩාවෙන්ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ ප්‍රමාදයක්
පවතින ග්‍රාම නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. මේ වනවිට 2023 ඡන්ද…
View More ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ ප්රමාදයක්අද කාලගුණයේ වෙනසක්
අද දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර…
View More අද කාලගුණයේ වෙනසක්පොසොන් සතිය හෙට සිට
ජුනි 03 වනදා ට යෙදෙන පොසොන් පොහොය දිනයට සමගාමී වූ පොසොන් සතිය හෙටින් ආරම්භ වීමට නියමිතය. ඒ අනුව හෙට සිට ජුනි 06 වනදා දක්වා මිහින්තලය,…
View More පොසොන් සතිය හෙට සිටආගමික සංහිඳියාව රකින්න නව පොලිස් ඒකකයක්
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී…
View More ආගමික සංහිඳියාව රකින්න නව පොලිස් ඒකකයක්ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය…
View More ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්රත්රන් මිල තවත් පහළට
මෙරට රත්රන් මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක…
View More රත්රන් මිල තවත් පහළටපොහොර වව්චර ගැන දැනුම් දීමක්
රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වව්චර්වලින් මිලදී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර…
View More පොහොර වව්චර ගැන දැනුම් දීමක්පැරණි රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට පියවර
අවලංගු වන දිනයක් ඇතුළත් නොකර නිකුත් කර ඇති සියලු බරවාහන රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එහි…
View More පැරණි රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට පියවර
