යූරියා පොහොර මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල්…
View More යූරියා පොහොර මිල පහළටAuthor: Malimi Amasha
හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙට රාත්‍රී 08 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
View More හෙට ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්මෙරට ආර්ථිකය ගොඩනැංවීමට චීනයේ පූර්ණ සහය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන්…
View More මෙරට ආර්ථිකය ගොඩනැංවීමට චීනයේ පූර්ණ සහයඖෂධ මිල අඩු කරන ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්
අමෙරිකානු ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.…
View More ඖෂධ මිල අඩු කරන ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කල ආයතන 08 ක නම් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම තහනම් කළ ආයතනවල නම් පහතින් දක්වා…
View More මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්ගිනි නිවීම් ඒකකයේ දුරකථන අංකය අලුත් වෙයි
හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව මීට පෙර ක්‍රියාත්මක වූ…
View More ගිනි නිවීම් ඒකකයේ දුරකථන අංකය අලුත් වෙයිශිෂ්යත්ව අභියාචනාවල ප්‍රතිඵලවලින් සිසුන් 146ක් සමත්වෙයි
2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත් වී තිබෙනවා. ශිෂ්‍යත්ව…
View More ශිෂ්‍යත්ව අභියාචනාවල ප්‍රතිඵලවලින් සිසුන් 146ක් සමත්වෙයිකතරගම සුරාසැල් දින 16 කට වැසේ
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් දින 16ක් කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ජුනි මස…
View More කතරගම සුරාසැල් දින 16 කට වැසේඅන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රමවේදයක්
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමංසිංහ මහතාගේ වැඩපිළිවෙළට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව…
View More අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රමවේදයක්Discover your signature color – unleash your style with confidence
Color is a remarkable tool for self-expression and leaving a lasting impression. Whether it is the hue of your garments, the shade of your hair…
View More Discover your signature color – unleash your style with confidence
