ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අදාළ කණ්ඩායම් වල මෙවැනි ක්‍රියා සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බවයි ඒ සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු සදහන් කරන්නේ.

