ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.
එම ණය මුදල ප්රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.

