ලංකා සතොස මඟින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 03 ක මිල පහත දැමීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව වටානා කිලෝග්‍රෑම් එකක…
View More සතොසින් යළිත් මිල සහනයක්Author: Malimi Amasha
විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු වසා දැමේ
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දැමීමට අදාළ ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.…
View More විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු වසා දැමේකොළඹ නගරයට පාරිසරික සහ දේශගුණික සැලැස්මක්
කොළඹ නගරය සඳහා ප්‍රථම වතාවට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු පරිසර අමාත්‍යංශය සමඟ එක්ව කොළඹ නගර සභාව විසින් ආරම්භ කොට තිබෙනවා. මෙවැනි සැලැස්මක්…
View More කොළඹ නගරයට පාරිසරික සහ දේශගුණික සැලැස්මක්දේශීය ආර්ථික වර්ධන වේගය පහළට
2023 වර්ෂයේ පළමු කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි සඳහන් වන්නේ 2023…
View More දේශීය ආර්ථික වර්ධන වේගය පහළටකොළඹ සහ හයිලෙවල් පාරට නව ලංගම බස් සේවාවක්
ගාලු පාර, හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනාගමන් මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන…
View More කොළඹ සහ හයිලෙවල් පාරට නව ලංගම බස් සේවාවක්අද සිට යූරියා පොහොර මිල පහළට
අද සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට රුපියල් 9,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.…
View More අද සිට යූරියා පොහොර මිල පහළටශිෂ්යත්වය විභාගයට දින නියම වෙයි
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ සඳහා අයදුම්පත් කැඳවීම ජූනි මස 15 වන…
View More ශිෂ්‍යත්වය විභාගයට දින නියම වෙයිඖෂධවේදීන් අද වැඩවර්ජනයක
දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ සේවය කරන රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙක්…
View More ඖෂධවේදීන් අද වැඩවර්ජනයකජනාධිපති ගේ සංවර්ධන වැඩපිළිවෙලට පොහොට්ටුවේ අඛණ්ඩ සහය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය එකඟත්වය පළ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය…
View More ජනාධිපති ගේ සංවර්ධන වැඩපිළිවෙලට පොහොට්ටුවේ අඛණ්ඩ සහයයුධ හමුදා රෝහලෙන් ගිනස් වාර්තාවක්
කොළඹ යුද හමුදා රෝහලේ දී පසුගිය ජුනි 01 දින සිදුකළ ශල්‍යකර්මයක දී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය…
View More යුධ හමුදා රෝහලෙන් ගිනස් වාර්තාවක්
