ඊයේ සවස බටහිර ප්‍රංශයේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එම භූ කම්පනයේ බලපෑම විශාල ප්‍රදේශයකට දනී ඇති අතර, ගොඩනැඟිලි…
View More බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්Author: Malimi Amasha
කොරෝනා දෙවන රැල්ලක අනතුරු ඇඟවීමක්
අවදානම් සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන බ්‍රිතානයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසන්නේ අනාගතයේ යලිත් වරක් කොවිඩ් වසංගතයක් ඒම නොවැලක්විය හැකි බවයි. මිනිසුන්ට ආසාදනය විය…
View More කොරෝනා දෙවන රැල්ලක අනතුරු ඇඟවීමක්උසස් පෙළ උපකාරක පන්ති නියාමනයට පියවර
උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කරනවා. උසස් පෙළ පන්තිවල අය…
View More උසස් පෙළ උපකාරක පන්ති නියාමනයට පියවරශ්රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සෑදීමට රුසියාවේ සැලැස්මක්
න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ROSATOM යනු…
View More ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සෑදීමට රුසියාවේ සැලැස්මක්වැසි තත්ත්වයේ අඩු වීමක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම…
View More වැසි තත්ත්වයේ අඩු වීමක්වාහන ආනයනයට අවසර නැහැ – මුදල් ඇමති
රටේ මේ වන විට පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා. රජය…
View More වාහන ආනයනයට අවසර නැහැ – මුදල් ඇමතිපාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු…
View More පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතියසාමාන්ය පෙළ විභාගය ගැන ජනපති තීරණයක
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ජනාධිපති රනිල්…
View More සාමාන්‍ය පෙළ විභාගය ගැන ජනපති තීරණයකදකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක්
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දූපතට ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. භූ කම්පාවේ අපිකෙන්ද්‍රය කිලෝමීටර 167.4 ක් ගැඹුරින්…
View More දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක්ශ්රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය බවට පේරාදෙණිය පත් වෙයි
Times උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාවට අනුව මෙරට හොඳම විශ්වවිද්‍යාලය බවට නැවත වතාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබෙනවා. එහි දී ලොව හොඳම විශ්වවිද්‍යාලය බවට…
View More ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය බවට පේරාදෙණිය පත් වෙයි
