දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ සේවය කරන රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කොට තිබෙනවා.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙක් ඉවත් කිරීම හේතුවෙනි.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද මෙම වර්ජනය අද දිනට පමණක් සීමා වන බවයි සඳහන් කරන්නේ.

