පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීම ලබන 04 වන දා සිට

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජූලි මස 04 වනදා සිට ආරම්භ කරන බව නිවේදනය කරනවා. 2023.08.07 වනදා…

View More පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීම ලබන 04 වන දා සිට

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. එමෙන්ම විවාදය අවසන් වී පස්වරු 7.30…

View More ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් සීයක් මරුට

මෙක්සිකෝවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගුය සති දෙක තුළ අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට සමහර…

View More අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් සීයක් මරුට

ප්‍රංශයේ විරෝධතා තවදුරටත්

ප්‍රංශය තුළ තුන්වන දිනටත් විරෝධතා ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අප්‍රිකානු සම්භවයක් ඇති 17 හැවිරිදි නහෙල් නම් තරුණයෙක් පොලිස් වෙඩි පහරකින් මිය යාම…

View More ප්‍රංශයේ විරෝධතා තවදුරටත්

හෙට බස් ගාස්තු සංශෝධනයක් නොකිරීමේ තීරණයක්

සෑම වසරක ජූලි පළමුවෙනි දා සිදු කෙරෙන ජාතික බස් ගාස්තු සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බව බස් සංගම් පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව…

View More හෙට බස් ගාස්තු සංශෝධනයක් නොකිරීමේ තීරණයක්

කුඩා දරුවන්ට සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87 ක් සපිරීම නිමිති කොට ගෙන ජූලි මස 03 වන දා, වයස අවුරුදු 12 න් පහළ කුඩා දරුවන් සඳහා දෙහිවල ජාතික…

View More කුඩා දරුවන්ට සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු සංශෝධනයක්

ජූලි මස පළමුවෙනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිය ගාස්තු සංශෝධනයකට ලක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.…

View More ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු සංශෝධනයක්

අස්වැසුම ට ලියාපදිංචි වීම සඳහා යළිත් අවස්ථාවක්

“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී තිබුණු අතර සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක්…

View More අස්වැසුම ට ලියාපදිංචි වීම සඳහා යළිත් අවස්ථාවක්

ප්‍රදේශ කිහිපයකට වැසි

අද සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, මහනුවර…

View More ප්‍රදේශ කිහිපයකට වැසි

සතොස සහල් මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 03 ක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව,දේශීය සුදු කැකුළු කිලෝ 1…

View More සතොස සහල් මිල අඩු කරයි